Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
26
"අපේ රස්සාවටත් තත්ටුවෙයිද?"(Video)

"අපේ රස්සාවටත් තත්ටුවෙයිද?"(Video) - "අපේ රස්සාවටත් තත්ටුවෙයිද?"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,958 Views

ජපානය, ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගේ රැකියා අහිමි කරවනසුලු විස්මයජනක නිර්මාණයක් ඉදිරිපත් කරලා තියනවා.

ඒ, තමා ප්‍රවෘත්ති නිවේදක රොබෝවරුන් නිෂ්පාදනය කිරීම.

ගැහැණු සහ පිරිමි යන දෙවර්ගයේ ම රොබෝවරුන් නිර්මාණය කර ඇති අතර ඔවුන්ට වචන ලිස්සා යාමකින් හෝ වරදවා උච්චාරණය කිරීමකින් තොරව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට හැකි වීම විශේෂත්වයක්‌.

මෙම නිර්මාණ කල ඔසාකා විශ්වවිද්‍යාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය හිරෝෂි ඉෂිගුරෝ කියන්නේ, රොබෝවරුන් මිනිසුන්ට සහය වීම සඳහා නිර්මාණය කරලා තියනවා කියලයි.

රොබෝ නිවේදකයින් නිසා සාමාන්‍ය ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන්ගේ ජොබ් එකටත් තට්ටු වෙයිද?

 මෙන්න Video එක






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top