Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
25
"ඉන්දීය ක්‍රිකට් නායක දෝනි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්"

"ඉන්දීය ක්‍රිකට් නායක දෝනි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්" - "ඉන්දීය ක්‍රිකට් නායක දෝනි අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,035 Views

ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ආන්ද්‍රා ප්‍රදේශ්හි අධිකරණයක් නියෝග කරලා තියනවා.

ඒ, හින්දු භක්තිකයින්ගේ ආගමික විශ්වාසයන්ට පීඩා කළ බවට වන චෝදනාවක් නිසා.

ඒ අනුව, මහේන්ද්‍ර සිං දෝනි අත්අඩංගුවට ගෙන ජූලි 16 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරලා තියනවා.

ඔහු පෙනී සිටි වෙළෙඳ දැන්වීමක් සඳහා විෂ්ණු දෙවියන් “God of Big Deals” ලෙස හැඳින්වීමට එරෙහිව මෙම නඩුව පවරලා තියනවා.


මෙන්න මේ නිසා තමයි දෝනිට මේ සිද්දිය වෙලා තියෙන්නේ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top