Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
24
"ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවර"

"ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවර" - "ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,075 Views

ඉන්දියාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන්ගේ බිරිඳට ලිංගික අතවරයක් කළ බව කියන තරුණයෙක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට  අරගෙන තියනවා.

ෂකිබ් අල් හසන්ගේ බිරිඳ වන අහමඩ් ෂිෂිර්ට පසුගිය ජූනි 15 වන දා එලෙස අතවර කර ඇත්තේ, එරට ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ 23 හැවිරිදි පුතෙක්‌

මේ සම්බන්ධයෙන් ෂකිබ් අල් හසන් මීර්පූර් පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර එම ප්‍රකාශය අනුව සැකකරු අත්අඩංගුවට අරන් තියනවා.

මීර්පූර් පොලිසිය පවසන්නේ, තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි කියලා.

මෙම අතවරය සිදුවූ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතවර කළ පුද්ගලයින්ට පහර දීලා තියනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ, ෂකිබ් අල් හසන් ද නිලධාරීන් සමග එක්ව ඔවුන්ට පහර දුන් බවයි.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top