Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
19
"චීන ළමයි විභාග පාස් වෙන හැටි"

"චීන ළමයි විභාග පාස් වෙන හැටි" - "චීන ළමයි විභාග පාස් වෙන හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,905 Views

විභාගවලදී වංචනික ලෙස විභාගය සමත්වීමට චීන ළමයි විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කරන අයුරු චීන පොලීසිය පසුගිය දා පෙන්වා දී තිබේ.

පොලිස් භාරයේ තිබූ උපකරණ අතර විභාග ශාලාවල දී හසු වූ උපකරණ රාශියක් ද විය. ඇතැම් උපකරණ සිසුන් ම නිපදවා ගත් ඒවා බව වාර්තා වේ.

බැනියමක සගවා ගත් ජංගම දුරකථනයක් හා ඊට සවි කළ සම්පේ‍්‍රෂකයක්, පෑනක සඟවා තිබූ කැමරාවක්, කන අභ්‍යන්තරයේ රැඳවිය හැකි ශබ්ද වාහිනී ඒවා අතර ප‍්‍රධාන විය.

සිසුන් සියළුදෙනාගේ ම උත්සාහය වී ඇත්තේ සිරුරේ සවිකර ගෙන සිටින සම්පේ‍්‍රෂකයන් ආධාරයෙන් තොරතුරු විභාග ශාලාවෙන් පිටතට යවා පිටතින් ලැබෙන පිළිතුරු ග‍්‍රහණය කර ගැනීම බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් මේ වනවිට චීන විභාග පරීක්ෂකවරුන් සන්තකයේ ගුවන්විදුලි තරංග හඳුනාගත හැකි උපකරණයන් ද ඇතැයි වාර්තා වේ.

සිසුන් විභාග ශාලාවේ සිට රහසේ විමසන ගැටළුවලට ඉතා ඉක්මනින් පිළිතුරු යවන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට චීන පොලීසිය කටයුතු කර තිබේ.

තත්ත්වය වඩාත් බරපතල ලෙස හඳුනාගත හැක්කේ ‘‘ගොආකෝ‘‘ නම් විභාගයේ දී ය.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top