Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
17
"අපේ ජැක්ලින්ගෙන් සල්මන්ට හාද්දක්"

"අපේ ජැක්ලින්ගෙන් සල්මන්ට හාද්දක්" - "අපේ ජැක්ලින්ගෙන් සල්මන්ට හාද්දක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,936 Views

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් කාන් හා ලංකාවෙන් බොලිවුඩයට ගිය ජනප්‍රිය නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් දෙදෙනා ප්‍රධාන චරිත වලට පණපොවන "කික්" නමැති චිත්‍රපටය ළගදී එළිදැක්වීමට නියමිතය. එහි Trailer එළිදැක්වීම සඳහා සංවිධානය කළ විශේෂ සාදයක් පසුගියදා පැවැත්වුණ අතර එහිදී සල්මන් ජැකී එක්ව නර්තනයේද නිරත වුණා. මේ සාදයේ බොහෝ අවස්ථාවල ජැක්ලින් සල්මන් සමග අතිශය සමීපව පෙම්වතුන් මෙන් හැසිරුණ අතර එක් අවස්ථාවක ජැක්ලින් සල්මන්ට ප්‍රසිද්ධියේ හාද්දක් දෙන අයුරුද මාධ්‍ය කැමරා ශිල්පීන්ට ඡායාරුපයට නගාගත හැකිවුණා.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවයි

















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top