2,164 Views
"කරීනා කියන්නනේ දක්ෂ නිලියක්.ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ වැඩි කැමැත්තක් ගත්ත ශිල්පිනියක්.ඒක නිසාම කරීනා අපේ ෆිල්ම් එකේ රගපාන එක ගැන මම ඉන්නේ ලොකු සතුටකින්" එහෙම කියන්නේ අපි කවුරුත් දන්න මල්ලිකා අරෝරා.
ඩබන්ග් 2 චිත්‍රපටයේ ගීතයක් සදහා කරීනා රගපෑමෙන් දායක වීමට නියමිතයි.මේ වසරේ තිරගත වීමට නියමිත මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ මල්ලිකා අරෝරා විසින්. චිත්‍රපටයේ අධ්‍යෂනය කරන්නේ මල්ලිකා අරෝරාගේ සැමියා අබ්බාස් ඛාන්. සල්මාන් ඛාන් සහ සොනක්ෂි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා.