Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
02
"හොල්මන් ෆිල්ම් බැලීමෙන් මෙන්න වාසි"

"හොල්මන් ෆිල්ම් බැලීමෙන් මෙන්න වාසි" - "හොල්මන් ෆිල්ම් බැලීමෙන් මෙන්න වාසි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,322 Views

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීම.

ගැහැනුන් සහ පිරිමින් 32 ක් යොදාගනිමින් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී බයහිතෙන චිත්‍රපටි සහ එම චිත්‍රපටි ඔවුන්ගේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න පිලිබදව හෙලිදරව් වී තිඛෙනවා.

පරීක්ෂකයින් විසින් සොයාගෙන තිඛෙන දෙය නම් බය හිතෙන චිත්‍රපටිය නැරඹු අයගේ ශරීරයේ සුදු රුධිරානු ප්‍රමාණය වැඩි වී රෝගයන් සමග සටන් කිරීමට හැකි ප්‍රතිශක්තියක් ශරීරය තුලින් ගොඩනැගී ඇති බවයි. එයින් පැහැදිලි වෙනවා බයහිතෙන චිත්‍රපටි නැරඹීම මගින් ප්‍රතිෂක්තීකරන පද්ධතිය වඩාත් ශක්තිමත් වෙන බව.


එය හරියට ව්‍යායාමයක් වගෙයි.  

තවත් පර්යේෂණයකදී සොයාගෙන තිඛෙනවා බය හිතෙන චිත්‍රපටි නැරබීම ඉතාමත් හොද ශාරීරික ව්‍යායාමයක් බව.
නොයෙකුත් ආකාරයේ බය හිතෙන චිත්‍රපටි ගණනාවක් නැරඹු පුද්ගලයෙකු ආශ්‍රයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී සනාත වී තිඛෙනවා නරඹන ලද චිත්‍රපටියට අනුව කැලරි 200ක් පමණ දහනය කරගැනීමට ඔබට හැකියාව තිඛෙන බව .
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top