Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
01
"සුරේෂ් රයිනා කමල් හසන්ගේ බෑනා වෙයිද?"(Video)

"සුරේෂ් රයිනා කමල් හසන්ගේ බෑනා වෙයිද?"(Video) - "සුරේෂ් රයිනා කමල් හසන්ගේ බෑනා වෙයිද?"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,525 Views


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනාගේ මෙතෙක් අප්‍රකටව පැවති ප්‍රේම සබඳතාවක් ගැන විස්තර දැන් හෙළිවෙලා.
ඉන්දියාවේ මුම්බායි මිරර් පුවත්පත මගින් මෙම තොරතුරු කළා.

මේ ගැන  එම පුවත්පත වාර්තා කර ඇත්තේ, සුරේෂ් රයිනා ඉන්දීය නිළියක වන ශ්‍රැති හසන් සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව.

ශ්‍රැති හසන් යනු එසේ මෙසේ නිළියක නෙවෙයි.  ඇය සුපිරි නළු කමල් හසන්ගේ දියණිය යි.

ඔවුන් දෙදෙනා කාලයක සිට සමීප මිතුරන් ලෙස ආශ්‍රය කර ඇති අතර මේ වන විට එම මිතු දම ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය වෙලාලු.

මෙම තොරතුරු පිළිබඳව සිනමා මෙන් ම ක්‍රිකට් ලීන් අලෝතර ද දැඩි අවධානයක් යොමු වෙලා තියනවා..

ශ්‍රැති හසන් ගේ සුපිරිම ෆිල්ම් එකක් උන  Ramaiya Vastavaiya ෆිල්ම් එකේ ලස්සන සින්දුවත් බලන්න ඔයාට ෂා gossips තුලින් චාන්ස් එක

Video එක පහතින් බලා ගන්න.....














Jeene Laga Hoon-- Ramaiya Vastavaiya ෆිල්ම් එකෙන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top