Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
30
"ජෝර්ජ් කුමරු 3,50,000කට විකුණයි"

"ජෝර්ජ් කුමරු 3,50,000කට විකුණයි" - "ජෝර්ජ් කුමරු 3,50,000කට විකුණයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,551 Views


එංගලන්ත රජ පවුලේ විලියම් කුමාරයාගේ සහ කේට් කුමරියගේ නව සාමාජිකයා වන ජෝර්ජ් කුමරුතිගේ ආකෘයට සමාන බෝනික්කන් නිර්මාණය කර විකිණීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ජෝර්ජ් කුමරු උපන් වෙලාවේ ඔහුගේ උසට සහ බරට සමාන ලෙස නිමවා ඇති මෙම බෝනික්කන් බැලූ බැල්මට පණ ඇති ජෝර්ජ් කුමරුට බෙහෙවින්ම සමාන බවද විදෙස් මාධ්‍ය පවසයි. සිලිකන් මඟින් නිමවා ඇති ජෝර්ජ් බෝනික්කන් සියයකට අධික ප්‍රමාණයක් මේ වන විට අලෙවි වී ඇති අතර එම බෝනික්කන් Internet හරහා විකුණා ඇත. එක් බෝනික්කකුගේ වටිනාකම රුපියල් 3,50,000ක් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top