Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
29
"හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට් ගුටි කයි"

"හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට් ගුටි කයි" - "හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට් ගුටි කයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,625 Views

හොලිවුඩ් නළු බ්‍රැඩ් පීට්ට නාඳුනන පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙලා තියනවා.

ඒ, නවතම හොලිවුඩ් චිත්‍රපටයක් වන Maleficentහි හඳුන්වා දීමේ වැඩසටහනක් සඳහා රතු පලස මතින් ගමන් කරදදී .

ඔහුගේ සහකාරිය වන ඇන්ජලීනා ජොලීත් මේ ෆිල්ම් එකේ රග පානවා.

හොලිවුඩ්හි එල් කැපිටාන් රංග ශාලාවේ පැවති මෙම උත්සවයට රතු පලස මතින් බ්‍රැඩ් පීට් සහ ඇන්ජලීනා ජොලී ගමන් කරමින් සිටි අවස්ථාවේ සිනමා ලෝලියෙකු රතු පලස මතට පැන ඔහුට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවන් කියනවා.

කොහොම උනත් , එම ප්‍රහාරයෙන් බ්‍රැඩ් පීට්ට හානියක් සිද්දවෙලා නෑ .

පහර දුන් පුද්ගලයා එම අවස්ථාවේදී අත්අඩංගුවට අරන් තියනවා.

පහර දීමට හේතුව මෙතෙක් අනාවරණය වෙලා නෑ .







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top