Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
29
"යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුනු අලියා බාත්"

"යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුනු අලියා බාත්" - "යට ඇඳුම නිසා ප්‍රසිද්ධ වුනු අලියා බාත්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,321 Views

මේ දිනවල ඉන්දියාවේ බොක්ස්ඔෆිස් වාර්තා බිද හෙලු 2 ස්ටේට් සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අලියා බාත් දැන් ඉන්දියාව පුරා හරි ජනප්‍රියයි.අලියාගේවත් අලුත් ෆිල්ම් එකක් එන්න නියමිතයි.ෆිල්ම් එකේ  නම "හම්ටි ශර්මා කි දුල්හනියා"  නිෂ්පාදනය කරන්නේ කරන් ජෝහාර්.ඒ වගේම ශාරුක් රගපැ දිල්වාලේ  දුල්හනියා ලේ ජයන්ගේ සිනමාපටයට සමාන අයුරු තැනු මෙය අධ්‍යක්ෂණය කරන්නේ ෘෘඛන‍ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයායි.

මේ සිනමාපටයේ මාධ්‍යසාකච්ඡාවක් තිබුණා පසුගිය දවසක.ඉතින් මේ සඳහා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවන අලියාත්,වරුණුත් මේ සඳහා සහභාගී වෙලා හිටියා.ආපු මාධ්‍යවේදීන් ෆොටෝස් ගන්න කොට වරුන් අලියාව උස්සලා තියෙනවා.ඉතින් එහිදි අලියා ඇදන් හිටිය ලා කොළපාට සල්වාර් කලිසමට යටින් අලියා යටට ඇඳන් හිටිය ඇදුම් පවා හොදින් පෙනිලා තියෙනවා.ඉතින් මේ දේවල් හොදහැටි ඡායාරූප ගත කරපු මාධ්‍ය කට්ටිය ඊලග දවසේ චිත්‍රපටය ගැන කතාකරනවා වෙනුවට අලියාගේ යට ඇදුම ගැන දිගට හරහට කතාකරන්න පටන් අරන්.කොහොම වුනත් මේ පුවත නිසා දැන් අලියා බොලිවුඩ් වල පුවත් මවන්නියක් වෙලා.හැබැයි සමහරු නම් කියන්නේ මේක මේ අලියා හිතාමතාම කරපු දෙයක් කියලයි.අලියා මේ වගේ නොපෙන්නපු දෙවල් පෙන්නපු පළමු අවස්ථාව නොවන නිසායි බොහෝ දෙනා මෙසේ පවසන්නේ.













Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top