Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
28
"නිරුවතින් පාර්ටි දාන රජ කුමරියෝ"( Video)

"නිරුවතින් පාර්ටි දාන රජ කුමරියෝ"( Video) - "නිරුවතින් පාර්ටි දාන රජ කුමරියෝ"( Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

10,432 Views

තායිලන්තයේ රාජ්‍යය බලය මිලිටරි ජුන්ටාවක් විසින් අත්පත් කරගනිද්දී රජ පවුලේ රජ කුමරියක් වන ශ්‍රීරශ්මි කුමරිය ඉතා කෙටි යට ඇඳුමක් පමණක් සහිතව උඩු කය මුළුමනින්ම නිරුවත්ව උපන්දින සාදයක් පවත්වා තිබෙන බව වාර්තා වේ.
මිලිටරි ජුන්ටාව හේතුවෙන් නොසන්සුන් වූ තායිලන්තය රජ පවුලේ කුමරියගේ නිරුවත් උපන්දින සාදයේ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් වීමත් සමග තායිලන්තය නැවත උණුසුම් වී තිබේ.
ඇය මෙම උඩුකය නිරුවත් උපන්දින සාදය පවත්වා ඇත්තේ බැංකොක්හි රාජකීය මන්දිරයේ තම සුරතල් බල්ලාගේ උපන්දිනය වෙනුවෙනි. ඇය තම සුරතල් බල්ලා වෙනුවෙන් උඩුකය නිරුවත්ව කේක් කපන ආකාරය එම වීඩියෝවේ දැක්වේ.
තායිලන්ත රජය විසින් එම වීඩියෝව පැතිරීම වැලැක්වීම සඳහා එම වීඩියෝව අන්තර්ජාලයට එක්කල ඩේලි මේල් වෙබ් අඩවිය තායිලන්තය තුල පිවිසීම අවහිරකොට ඇත. නමුත් එම වීඩියෝව මේවනවිට යුටියුබ් වෙතද එක්කොට ඇත. එම වීඩියෝව බලන්න පහතින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top