Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
28
"බරින් අධික මිනිසා මියයයි"

"බරින් අධික මිනිසා මියයයි" - "බරින් අධික මිනිසා මියයයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,081 Views

වරෙක බරින් අධිකම මිනිසා බවට පත්වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවා තිබූ මෙක්සිකානු ජාතික මනුවෙල් උරබේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 48ක්.  
2006 වසරේදී ලොව බරින් අධිකම මිනිසා ලෙසට ඔහු ගිනස් වාර්තාවක් අතරට එක්වුණා.
ඒ වනවිට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 560ක්.
කෙසේවෙතත් මියයන විට ඔහුගේ බර කිලෝග‍්‍රෑම් 394ක් දක්වා අඩු වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top