Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
27
"හර්බජාන් මුම්බායි ඉන්ඩියන්ස් හිමිකරුගේ බිරිඳ උස්සයි"(Video)

"හර්බජාන් මුම්බායි ඉන්ඩියන්ස් හිමිකරුගේ බිරිඳ උස්සයි"(Video) - "හර්බජාන් මුම්බායි ඉන්ඩියන්ස් හිමිකරුගේ බිරිඳ උස්සයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,000 Views



ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩා‍යම නියෝජනය කළ ක්‍රීඩක හර්බජාන් සිං සිය සතුට පළ කළකරනු ලැබුවේ අදාල කණ්ඩායමේ හිමිකරු සහ ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාවන මුකේෂ් අම්බානිගේ බිරිඳ නීටා අම්බානි ඔසවා ගැනීමෙනි.

ඔහු ආසියාවේ දෙවන ධනවත් ම පුද්ගලයා ලෙස ද සැලකේ.

හර්බජාන් සිං සිය සතුට පළ කළ ආකාරය පිළිබඳව ලෝකයේ ම අවධානය මේවන විට යොමුව තිබේ.
වීඩියෝව පහතින් බලන්න





වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top