Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
26
"මයිකල් ජැක්සන් ඉවත දැමූ ගී බ්‍රිතාන්‍යයේ පළමු තැනට"(With Xscape Album)

"මයිකල් ජැක්සන් ඉවත දැමූ ගී බ්‍රිතාන්‍යයේ පළමු තැනට"(With Xscape Album) - "මයිකල් ජැක්සන් ඉවත දැමූ ගී බ්‍රිතාන්‍යයේ පළමු තැනට"(With Xscape Album)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,730 Views


බ්‍රිතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් (albums) අතර සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ Xscape ඇල්බමයටපලවන ස්ථානය හිමිවෙලා තියනවා.

මේ සින්දු රෙකොර්ඩ් කලාට සින්දු ප්‍රචාරය කරන්න එලියට දාලා නැහැ.

එම ගීත 1983 සහ 1999 අතර කාලය තුළ රෙකොර්ඩ් කරන ලද ගීත.

එම ගීත යළි පටිගත කිරීමෙන් අනතුරුව ඇල්බමයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ, රසිකයින් අතට පත් නොකිරීමට මයිකල් ජැක්සන් තීරණය කර ඉවත දමා තිබූ ගීත එකතුවක් රසික ප්‍රසාදයට පත් වීම ය.

මයිකල් ජැක්සන් අභාවප්‍රාප්ත වී වසර 5ක් ගත වුව ද ඔහුගේ ගීත තවමත් රසිකයින් අතර නොනැසී පවතින බවට මෙය උදාහරණයක් බව විචාරකයෝ පෙන්වලා දෙනවා.



පහත දැක්වෙන්නේ, Xscape ගීත එකතුව




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top