Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
"ශකිරාගේ FIFA 2014(Video)"

"ශකිරාගේ FIFA 2014(Video)" - "ශකිරාගේ FIFA 2014(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,519 Views

පොප් ගායන ලොවේ රැජිණක ලෙස කිරුළු දරා සිටින කොලොම්බියානු පොප් ගායන තරුව ශකීරා බ්‍රසීලයේ පැවැත්වෙන 2014 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නව ගීත වීඩියෝවක් එළි දක්වා තිබේ. මෙම ගීතය නම්කර තිබෙන්නේ La La La (Brazil 2014) නමිනි.

2010 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිළ ගීතය වන “Waka Waka“ නිර්මාණය කළේද ශකීරා විසිනි.

2014 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය 2014 ජුනි 12 වනදා සිට ජූලි 13 වනදා දක්වා බ්‍රසීලයේදී පැවැත්වේ.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top