Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
25
"මේවා ෆිල්ම් සීන් විතරක් නෙවෙයි"(Video)

"මේවා ෆිල්ම් සීන් විතරක් නෙවෙයි"(Video) - "මේවා ෆිල්ම් සීන් විතරක් නෙවෙයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,200 Views

ගොඩනැගිල්ලකින් වැටුණ බිලිදෙකු බිමට ඇද වැටෙන්නට නොදී තරුණයෙකු විසින් අල්ලා ගනු ලැබූ පුවතක් චීනයෙන් වාර්තා වුණා.
මෙම සිද්ධිය වාර්තා වුණේ චීනයේ ගුඇන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ ෂොන්ග්ෂාන් නගරයේ ෂිඩලෑන් ප‍්‍රදේශයේදීයි.
එහි පිහිටි මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ජනේලයෙන් මෙම බිලිදා ඇද වැටී තිබුණා.
එය දුටු මාර්ගයේ තරුණයෙකු එම බිලිදා සුරැකිව අල්ලාගෙන බිලිදාගේ මවට භාර දී තිබෙනවා.
බිලිදාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top