Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
21
"ඉරාන නිළි ලයිලා හටාමිට දුන් හාදුව"(VIDEO)

"ඉරාන නිළි ලයිලා හටාමිට දුන් හාදුව"(VIDEO) - "ඉරාන නිළි ලයිලා හටාමිට දුන් හාදුව"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,477 Views

ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් ඉරානයේ නිළියකට හාදුවක් දීමට ගොස් දැඩි ආන්දෝලනයකට ලක්වෙලා තියනවා.

ඔහු බටහිර ආචාර ක්‍රමය අනුව හාදුවක් දෙමින් සුබ පතා ඇත්තේ, ඉරාන නිළියක වන ලයිලා හටාමිටයි.

මේ ගැන ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙය ඉරාන කාන්තාවකගේ පාරිශුද්ධත්වයට කළ නින්දාවක් ලෙසය.

ලයිලා හටාමි කාන් සිනමා සම්මාන උළෙලට සහභාගි වීම ද ආගමික විශ්වාසයන් උල්ලංඝණය කිරීමක් බව ඉරාන සංකෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා කියලා තියනවා.

මේ ගැන අදහස් දක්වමින් කාන් සිනමා සම්මාන උළෙලේ සභාපති ගිලස් ජේකොබ් සිය tweet පණිවුඩයකින් පවසා ඇත්තේ, තමන් ලයිලා හටාමිගේ කම්මුල පමණක් සිපගත් බව ය.

එය බටහිර රටවල සාමාන්‍ය ආචාර ක්‍රමයක් බව ද ඔහු වැඩිදුරට ත් පෙන්වලා දීලා තියනවා.

එහෙත්, මෙම සිද්ධිය ඉරාන මාධ්‍ය මෙන් ම එරට රජයේ බලධාරීන් ද දැඩි ලෙස හෙළා දකිනවාලු.

ලයිලා හටාමි තවමත් ඉරානයේ වෙසෙන අතර ඔහුගේ සැමියා ද රංගන ශිල්පියෙකි

එහි වීඩියෝ එක මෙතනින් බලන්න.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top