Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
20
"බටර් මගින් මේවත් කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද?"

"බටර් මගින් මේවත් කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද?" - "බටර් මගින් මේවත් කරගන්න පුළුවන් කියලා ඔයා දන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,741 Views

ආහාරයට ගැනීමට සහ කෑම පිසීමට අමතරව එදිනෙදා කාර්යයන් පහසු කරගැනීමටත් බටර් භාවිතා කිරීමට හැකියාව තිඛෙනවා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ මින්පෙර ඔබ නොදැන සිටි එවැනි කාර්යයන් 10ක් පිලිබදවය

 1. කොණ්ඩයේ ඇලවී තිඛෙන මැලියම් ඉවත් කරගැනීමට 


කොණ්ඩයේ ඇලවී තිඛෙන ජයැඅසබට ටමප ඉවත් කිරීම කොපමණ අපහසු කාර්යයක්ද කියා ඔබ දන්නවා ඇති. නමුත් බටර් භාවිත කරමින් පහසුවෙන්ම එම මැලියම් ඉවත් කරගැනීමට හැකියාව තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. අදාල ස්ථානයේ බටර් තවරා එම මැලියම් වලට බටර් හොදින් උරාගන්නා තුරු මදක් සිටින්න. ඉන් අනතුරුව ඔබට දැකගන්නට ලැබේවි එම මැලියම් තට්ටුව පහසුවෙන්ම ඉවත් කිරීමට හැකි බව.

2. ගැලවීමට අපහසු මුදු පහසුවෙන්ම ගලවා ගැනීමට

3. බේරීමට අපහසු ලෙස පැටලී තිඛෙන මාලයන් පහසුවෙන්ම බේරා ගැනීමට

පැටලී තිඛෙන රත්තරන් සහ අනෙකුත් මාලයන් වල අවුල ලිහා ගැනීමට තරමක් වෙහෙසිය යුතු වෙන අපහු කාර්යයක් බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. නමුත් මෙම කාර්යය වඩාත් පහසුවෙන්ම කරගැනීමට හැකියාව තිඛෙනවා  බටර් භාවිතා කරමින්. පැටලී තිඛෙන එම මාලය මත හොදින් බටර් තවරා ඉදිකට්ටක් වැනි සිහින් යමකින් අවුල බේරා ගැනීමට හැකියාව තිඛෙනවා පහසුවෙන්ම.


4. ඇරීමේදී සහ වැහීමේදී ශබ්ද නගන දොරවල් සදහා ග්‍රීස් වෙනුවට බටර් භාවිත කිරීම.

එවැනි දොරවල් වල සරනේරු මත බටර් ආලේප කිරීමෙන් ඇරීමේදී සහ වැහීමේදී ඇති වෙන කිරි කිරි ශබ්දයන් නැති කරගැනීමට හැකියාව තිඛෙනවා.

5. රැවුල කැපීම පහසුවෙන්ම කරගැනීමට බටර් භාවිත කිරීම.

ශේවින් ක්‍රීම් නොමැති අවස්තාවකදී ඒ වෙනුවට භාවිත කිරීමටහැකියාව තිඛෙන ඉතාමත්ම හොද ආදේශකයක් විදියට බටර් හදුන්වන්න පුළුවන්.

6. ප්ලාස්ටික් වල තැවරී තිඛෙන තීන්ත ඉවත් කරගැනීමට.


ප්ලාස්ටික් වල තැවරී තිඛෙන තීන්ත ඉවත් කරගැනීමට එම ස්ථානයේ බටර් තවරා ටික වෙලාවකින් පසුව පිහිදා දමන්න.  තීන්ත ඉවත් වෙන අයුරු දැකීමෙන් ඔබ පුදුමයට පත් වේවි

7. ලෙදර් භාණ්ඩයන් ඔපවත් කරගැනීම සදහා බටර් යොදා ගැනීම


8. ඇලෙන ආහාරයන් සාර්ථකව කපා ගැනීමට.

කේක් ගෙඩියක් විනාශ කරන්නේ නැතුව හොදින් කපා ගැනීමට අවශ්‍ය නම් කැපීම සදහා භාවිතා කරන පිහියේ හොදින් බටර් තවරා ගන්න.


9. ඇලෙනසුළු අවශේෂයන් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට


ඇලෙන සුළු අවශේෂයන් සදහා හොදම නිදසුනක් නම් ප්ලාස්ටික් බෝතල් වැනි දේවල් වල අලවා ඇති ලේබල් වැනි දේවල්ය. සබන් යොදා සේදුවත් ඇතැම් විට ඒවා ඉවත් වෙන්නේ නැහැ. නමුත් එම කාර්යය පහසුවෙන්ම සහ සාර්ථකව සිදු කරගැනීමට හැකියාව තිඛෙනවා බටර් යොදා ගනිමින්. එම අදාල ස්ථානයේ සුමුදු රෙදි කැබැල්ලකින් බටර් තවරා පහ ජලය සුව සබන් සභාවිතා කොට සෝදා හරින්න.

10. දැව මෙසයන් වල ඇති දිය සලකුණු ඉවත් කරගැනීම

රාත්‍රියේදී එම අදාල ස්ථානයන් හී බටර් තවරා ඊලග දිනයේදී පිසදා හරින්න. එහිදී ඔබට දැකගැනීමට ලැබේවි මේසය මත තිබුණු එම දිය සලකුණු අතුරුදහන් වී තිඛෙනවා.

ආහාර පිසීමට සහ ආහාරය සදහා බටර් භාවිතා කරත් මෙම ඉහත සදහන් කරුණු පිලිබදව ඔබ නොදැන සිටින්නට ඇති. ඔබට හැකියාව තිඛෙනවා බොහොමයක් වූ එදිනෙදා කාර්යයන් පහසු කරගැනීම සදහා එම ක්‍රමයන් යොදා ගැනීමට.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top