Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
20
"අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියාවෙන්"

"අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියාවෙන්" - "අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය ඉන්දියාවෙන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

12,971 Views

අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳ උණුසුම පහව යන්නටත් මත්තෙන් එම සිදුවීම අලලා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වූ රුපේෂ් පෝල් සූදානම් වේ. පසුගිය මාර්තුවේ දී අතුරුදන් වූ MH370 යානය තවමත් හමුවී නොමැති අතර මැලේසියානු මාධ්‍යෙව්දියකු විසින් රුපේෂ් පෝල් වෙත පැවසූ සිදුවීම් සමූහයක් පදනම් කරගෙන මේ චිත්‍රපටය ලියැවී ඇත.

නමුත් අනතුරින් මේ තරම් සුළු කාලයකදී මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම පිළිබඳ විවිධ මත ගොඩනැගෙමින් පවතින අතර යම් හෙයකින් චිත්‍රපටය නිර්මාණ කිරීමෙන් පසුව හෝ ඒ අතරතුර යානය හමුවුවහොත් ඇතිවිය හැකි පරස්පර විරෝධි සිදුවීම් විශාල අභියෝගයක් වනු ඇත.

ඩොලර් මිලියන 3.5 ක් වැයවේ යැයි ගණන් බලා ඇති මේ චිත්‍රපටය එළඹෙන අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතයි. වැඩි විස්තර update ෂා gossips තුලින් බලාපොරොත්තුවන්න.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top