Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
12
"තාත්තට වගේම පුතාටත් උම්මා වැස්සක්"

"තාත්තට වගේම පුතාටත් උම්මා වැස්සක්" - "තාත්තට වගේම පුතාටත් උම්මා වැස්සක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,925 Views

ශාරුක්ගේ ලොකු පුතා ආර්යන් දැන් නව යොවුන් තරුණයෙක්. ආර්යන් සමහර වෙලාවට තාත්තගේ (ෂාරුක්ගේ) සපත්තු, ජැකට් පවා හදිස්සියට ඇදගෙන යනවාලු. ශාරුක් වෙලාවකට එයාගේ ජැකට් එහෙමත් හංගලා තියනවලු (සිනාසෙමින්- විහිලුවට) ශාරුක්ට තවමත් තරුණියන්ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව හැමෝම දන්නවා.දැන් මේ මේ වගේම ප්‍රතිචාර නව යොවුන් තරුණියන්ගෙන් අර්යන්ටත් ලැබෙනවාලු. ආර්යන් කොහෙහරි ගියොත් තරුණියන් ඔහුව වට කර ගන්නවාලු. මේ ලගකදී අර්යන්ව වට කර ගත්ත තරුණියන් දෙදෙනෙක් ඔහුට හාදු දීලා.
මෙනන්  ඒ ෆොටෝ එක ෂා ගොසිප් තුලින් බලා ගන්න.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top