Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
11
"ප්‍රියංකා චොප්රා රාත්‍රී සමාජ ශාලාවක බ්‍රිට්නි ස්පියර්ස් හමුවෙලා"

"ප්‍රියංකා චොප්රා රාත්‍රී සමාජ ශාලාවක බ්‍රිට්නි ස්පියර්ස් හමුවෙලා" - "ප්‍රියංකා චොප්රා රාත්‍රී සමාජ ශාලාවක බ්‍රිට්නි ස්පියර්ස් හමුවෙලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,858 Views


මෑතකදී ගායිකාවක බවට පත්වූ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් හමුවී තිබේ.

මෙම හමුව සිදුව ඇත්තේ, ලාස් වේගාස්හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සංගීත සංදර්ශනයකදී ය.

31 හැවිරිදි ප්‍රියංකා චොප්රා මෙම සංගීත සංදර්ශනයේ නිවේදිකාව ලෙස කටයුතු කළා ය.

එහිදී එම හමුව සිහිපත් කිරීම සඳහා ඡායාරූපයක් ද ගෙන තිබේ.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top