Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
11
"බිකිනිය පිටින් ලංකාවට ඇවිත් සිගරට් බොන කන්ගනා" (VIDEO)

"බිකිනිය පිටින් ලංකාවට ඇවිත් සිගරට් බොන කන්ගනා" (VIDEO) - "බිකිනිය පිටින් ලංකාවට ඇවිත් සිගරට් බොන කන්ගනා" (VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,023 Views

කන්ගනාගේ අලුත්ම වැඩ වලට එයා ලංකාවට ඇවිල්ල තියනවා. මේ ගෙවෙන්නේ ඇයගේ වසරයි.බොහෝමයක් අධ්‍යක්ෂකවරුන් හා නිර්මාණකරුවන් ඇයව හදුන්වනු ලබන්නේ බොලිවුඩයේ ඉන්න සරාගීම නිළිය වශයෙන්.ඇය නමින් කන්ගනා රනවුත්..රූපය වෙනස් කරගත හැකි සරාගී විලන් චරිතයකට,ක්‍රිස් 3 සිනමා පටයේ දී පණ පෙවීමෙන් අනතුරුව මේ වන විට කන්ගනාට දැවැන්ත චිත්‍රපට දෙකක ප්‍රධාන භුමිකා සිදුකරන්න ඉඩප්‍රස්ථාව ලැබුණා.රිවොල්වර් රාණී,සහ ක්වීන් සිනමා පට ද්විත්වයෙන් තම හැකියාවන් දැක්වු ඇය මේ වන විට බොලිවුඩයේ සිටින ප්‍රබල චරිතයක් වී හමාරයි.කෙටි කලක් තුළ ඇය ලැබු මේ කීර්තිය නිසාවෙන් ඇය සුප්‍රසිද්ධ චිත්‍රපට ටැබ්ලොයිඩ් කිහිපයකම මුල් කවර සරසන්නියක් වි තියෙනවා.පහුගිය දවසක GQ සඟරාව විසින් ඇයගේ රූපශ්‍රීය ඡායාරූපයට නගා තිබුණා.මෙහි විශේෂත්වය වන්නේ මේ ඡායාරූප ගැනීම සිදුකරලා තියෙන්නේ ලංකාවේ වීමයි.















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top