Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
11
"අර්ජුන් රාම්පාල් එක්ක රැයක් ගතකරන්න කැමති -දීපිකා"

"අර්ජුන් රාම්පාල් එක්ක රැයක් ගතකරන්න කැමති -දීපිකා" - "අර්ජුන් රාම්පාල් එක්ක රැයක් ගතකරන්න කැමති -දීපිකා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,832 Views


පසුගියදා කොෆි විත් කරන් වැඩසටහනට සහභාගී උනේ දීපිකා පදුකොනි. ඇය එහිදී අර්ජුන් රාම්පාල් ගැන අදහාගත නොහැකි දෙයක් ප්‍රකාශ කළා. වැඩසටහනේ ඇයගෙන් විමසු ප්‍රශ්න වලින් කිහිපයක් පහලින් බලා ගන්න,

කරන්-: උදේ නැගිටිනකොට ඔබ ලග රන්බීර් ඉන්නවානම් මොකද කරන්නේ?
දීපිකා-: ආපහු නිදාගන්නවා.

කරන්-:ප්‍රේමනීය රාත්‍රියක් ගත කරන්න කැමති බොලිවුඩ් නළුවා කව්ද?
දීපිකා-: අර්ජුන් රාම්පාල්.

කරන්-: ඒක ලැජ්ජයි නේද?
දීපිකා-: ඇයි එයා නළුවෙක් නෙවේද?

කරන්-:ඒ උනාට එයා කසාද බැදපු කෙනෙක්නෙ. එයාගේ බිරිද දැනගත්තොත් ඔයාව මරයිනේ?
දීපිකා-:ඒක  එයා දන්නවා. ඒ නිසා ඒකත් ලොකු ගැටුමක් තමයි.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top