Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
09
"කිංග් ඛාන් ෂාරුක් ඛාන් ට මොකද උනේ? "

"කිංග් ඛාන් ෂාරුක් ඛාන් ට මොකද උනේ? " - "කිංග් ඛාන් ෂාරුක් ඛාන් ට මොකද උනේ? "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,620 Views

පසුගිය අවුරුදු කිහිපය තුල වැඩිම ආදායමක් ලබා ගත් BOLLYWOOD තරු අතර මුලින්ම ඉන්නේ "සාලු" නොහොත් සල්මන් ඛාන් Dabanng,Ready, Bodyguard, Dabangg 2 සල්මන් ගේ ෆිල්ම් කෝටි 100 හරිම ඉක්මනට ඉක්මවා ඇත කෝටි 60ක් එක ෆිල්ම් එකකින් සල්මන් ගන්නවා.Dhoom 3 ෆිල්ම් එකෙන් අමීර් ඛාන් Rs. 45 crore ක් ලබාගෙන තියනවා.Rs. 35 crore කිංග් ඛාන් ෂාරුක් ඛාන් ලබාගෙන තියනවා Jab Tak Hai Jaan ෆිල්ම් එකෙන් නමුත් Chennai Express ෆිල්ම් එකෙන් ෂාරුක් බලාපොරොත්තු උන ගානකට යන්න බැරි උනත් Happy New Year ෆිල්ම් එකෙන් එයාට බලාපොරොත්තු උනාට වඩා ගානකට යන්න පුළුවන් වේයි.රන්බීර් කපූර්ට Rs. 15 crore එක ෆිල්ම් එකකින් ලබාගන්න පුළුවන් වෙලා Rockstar and Yeh Jawaani Hai Deewani ෆිල්ම් වලින්.අක්ශේ කුමාර්ට Rs. 40 to 45 crores එක ෆිල්ම් එකකින් හොයාගන්න පුළුවන්






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top