Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
09
"ආශිකී 2-'සුන් රහා හේ' කියන ගායකයා තරුණියක් දූෂණය කරයි"

"ආශිකී 2-'සුන් රහා හේ' කියන ගායකයා තරුණියක් දූෂණය කරයි" - "ආශිකී 2-'සුන් රහා හේ' කියන ගායකයා තරුණියක් දූෂණය කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,329 Views

ආශිකී 2 චිත්‍රපටයේ ‘Sunn Raha Hai Na Tu ගීතය ගායනා කරන අන්කිත් තිවාරි (Ankit Tiwari) දූෂණ චෝදනාවක් හේතුවෙන් අද දින (8) මුම්බායි පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අයුරින් අන්කීත්ගේ සහෝදරයා වන අන්කූර් තිවාරි ද මෙලෙස 28 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත.

මාධ්‍ය වාර්ථා කරන අයුරින් දූෂණයට ලක්වූ තරුණිය මිතුරකුගේ මාර්ගයෙන් අන්කීත්ව හඳුනාගෙන ඇති අතර ඇය මුම්බායට පැමිණ ඇත්තේ ඇගේ සහෝදරිය හමුවීමටයි. චෝදනාවට අනුව මාර්තු 6වන දින අන්කීත් හා ඔහුගේ සොහොයුරා එම තරුණියගේ නිවසට ගොස් පිහියක් පෙන්වා බියගන්වා දූෂණය කර ඇත.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top