Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
08
"පූනම් පාන්ඩේ ෂා ගොසිප් වෙත පිළිතුරු දෙයි"

"පූනම් පාන්ඩේ ෂා ගොසිප් වෙත පිළිතුරු දෙයි" - "පූනම් පාන්ඩේ ෂා ගොසිප් වෙත පිළිතුරු දෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,292 Views

පසුගිය දිනක රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවර අතුරුපාරක නවතා තිබුණ වාහනයකදී පොලිස් අත්අඩංගුවට ගත් ප්‍රකට නිරූපිකාවක හා නිළියක වන පූනාම් පාන්ඩේ. නිරුවතින් සිටි බවටත් අශ්ලීල හැසිරීම නිසා අත්අඩංගුවට පත්වුණ බවටත් කතා පැතිර ගියා. මේ සම්බන්ධයෙන් අප ෂා ගොසිප් හරහාද ඔබව දැනුවත් කළා.
 මේ සිද්ධිය  සම්බන්ධයෙන් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වා තිඛෙනවා.
ඇය පවසන්නේ ඒවා වැඩිපුර බොරු එකතු කර ප්‍රචාරය කර ඇති බවකි. තමා එදින රාත්‍රී 10.30 ට පමණ තම ලෙයින් උපන් සහෝදරයා වන ආදිත්‍ය පාන්ඩේ සමග කතාබහක නිරතවෙමින් වාහනයේ සිටි අවස්ථාවේ කිසියම් පොලිස් නිලධාරීන් පිරිසක් තමන්
වෙත පැමිණ එසේ සිටීම සැක බව අසමින් ප්‍රශ්න කරන ලද බව පමණක් සත්‍ය බවයි.

පාළු පාරක නවතා ඇති වාහනය නිසා ඇය හා සහෝදරයාව පොලිසියෙන් සෝදිසි කර පසුව ප්‍රකාශයක් සටහන් කරගන්නට පොලිසියට රැගෙන ගියත් ටික වේලාවකින් නැවත එන්නට දුන් බව ඇය කියනවා.
මේ ආකාරයට තමන්ව සැක කිරීමට හේතු නොදන්නා බවත් එම සුළු සිද්ධිය පසුව මාධ්‍ය වෙත වාර්තා වූයේ තමා තවත් පිරිමියෙකු සමග නිරුවතින් සිටියදී හසුවූ බවට යයිද එය සම්පූර්ණයෙන් ගොතන ලද කතාවක් බවත් ඇය කියනවා.
තමා නිරූපිකාවක වුවත් සමාජයේ නීතිරීති අනුව කටයුතු කරන බවත් තමා එදින ඇඳ සිටියේ සම්පූර්ණ ඇග වැසෙන ඇඳුමක් බවත් මෙම කටකතා ඉර්සියා කාරයන්ගෙ වැඩ බවත් ඇය කියා තිඛෙනවා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top