Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
08
"බොලිවුඩ් නිළි එව්ලින් ෂර්මාට ජර්මනියේදී ඉන්දීය තරුණයන්ගෙන් අතවර"

"බොලිවුඩ් නිළි එව්ලින් ෂර්මාට ජර්මනියේදී ඉන්දීය තරුණයන්ගෙන් අතවර" - "බොලිවුඩ් නිළි එව්ලින් ෂර්මාට ජර්මනියේදී ඉන්දීය තරුණයන්ගෙන් අතවර"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,442 Views

බොලිවුඩ් නිළි එව්ලින් ෂර්මාට ජර්මනියේදී ඉන්දීය තරුණයින් පිරිසකගෙන් හිරිහැර සිද්ධවෙලා තියනවා.

ජර්මනියේ උපන් ඉන්දීය බොලිවුඩ් නිළියක වන එව්ලින් ෂර්මා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්හිදී විශාල අකරතැබ්බයකට මුහුණ පා තිබේ.

එව්ලින් ෂර්මා පවසා ඇත්තේ, තමන් සිය දෙමාපියන් හමුවීම සඳහා ජර්මනියට ගිය අවස්ථාවේ ෆ්‍රැන්ක්ෆර්ට්හි සිටි තරුණයින් පිරිසක් තමන් හඳුනාගෙන ඡායාරූප ගැනීමට උත්සහ කළ බව ය.

ඔවුන්ට ඒ සඳහා ඉඩ දුන් පසු අනවශ්‍ය ලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇත.

ඉන්පසු ඇය එම ස්ථානයෙන් පිටවී ඇති අතර අදාළ තරුණයින් ඇය ලුහුබැඳ තිබේ.

එම අවස්ථාවේ තමන් දැඩි ලෙස තැති ගත් බව ත් වහා කුලී රථයක නැගී දෙමාපියන් වෙසෙන නිවසට පැමිණි බව ත් ඇය සඳහන් කළා ය.

මෙම හිරිහැරය  ඉන්දියානු තරුණයින් පිරිසකගෙන් සිදුවීම ලජ්ජාවට කරුණක් බව ද ඇය අවධාරණය කළා ය.

2006 වසරේ බොලිවුඩ් සිනමාවට එක්වූ එව්ලින් ෂර්මා චිත්‍රපට 7ක පමණ ප්‍රධාන චරිතවලට පණ පොවා තිබේ.























Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top