Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
07
"දීපිකාගේ පිටිපස්ස රන්බීර්ට ඉස්සරහ රන්වීර්ට"

"දීපිකාගේ පිටිපස්ස රන්බීර්ට-ඉස්සරහ රන්වීර්ට" - "දීපිකාගේ පිටිපස්ස රන්බීර්ට ඉස්සරහ රන්වීර්ට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,208 Views

ජනප්‍රියතම චිත්‍රපට 4ක් නිසා 2013 වසරේ දී රසික රසිකාවියන් අතර විශේෂ අවධානයක් දිනාගත් දීපිකා පදුකෝන් මෙවර IIFA උළෙලින් පසුව නිකුත් වූ ඡායාරූපයක් නිසා නැවතත් කතාබහට ලක්වන්නට පටන්ගෙන. රාම් ලීලා චිත්‍රපටයේ දීපිකා සමඟ රඟපෑ රන්වීර් සිං මෙවර අයිෆා සම්මාන උළෙලේ දී දීපිකා හට රත්‍රං පෙන්ඩනයක් තෑගි දීලා. ඒ පෙන්ඩනයේ LOVE කියලාත් කොටා ඇති බවයි පෙනෙන්නට ඇත්තේ.

දීපිකා තමන් යන සෑම ගමනකදීම මේ පෙන්ඩනය පළදින්නටත් අමතක කරන්නේ නැති බවයි පැවසෙන්නේ. ඒත් “Koffee with Karan” වැඩසටහනට සහාභාගි වෙමින් මේ දෙදෙනා කියා ඇත්තේ මේ කටකතා අසත්‍ය බවයි.

ඒ වගේම දීපිකා තමන්ගේ ආදරය ලොවටම පෙනෙන්නට කියා සිටින කෙනෙක් විදියට ප්‍රසිද්ධයි. මීට කලින් ඇය සම්බන්ධකම් පැවැත්වූ රන්බීර් ගේ නමත් ඇගේ බෙල්ලේ ටැටූ එකක් කොටාගෙන සිටි අතර ඒ ටැටූ එකත් තවමත් දකින්නට තියෙනවා. මේ හේතු නිසා දීපිකාගේ ආදරය ඇත්තටම හිමි කාටද යන්න දැන් දීපිකාගේ රසික රසිකාවියන්ට ගැටළුවක් වෙලා

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top