Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
06
"ෂාරුක්-දීපිකා පෙම්වතුන්ද?"

"ෂාරුක්-දීපිකා පෙම්වතුන්ද?" - "ෂාරුක්-දීපිකා පෙම්වතුන්ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,335 Views

දීපිකා ෂාරුක්ගැන ගොඩාක් ලොකු උනන්දුවක් දක්වනවා කියලා බොලිවුඩ් වල රහසක් නම් නෙවේ.ෂාරුක් තමයි දීපිකාව හින්දි සිනමාවට ගේන්නේ.මේ  දෙන්නා "හැපී නිව් ඉයර්" ෆිල්ම් එකට සහභාගී වෙලා ඉන්නවා. මේ වැඩෙත් එක්ක මේ දෙන්නා ලගින් ඇසුරු කරනවාලු.ලගදි දවසක ෂාරුක් හොදටම අසනීප වෙලා.ඉතින් ෂාරුක්ගේ අසනීප තත්වේ ගැන දීපිකා හරියට දුක් වෙලා තියනවා. මේ නිසා ෂාරුක්ට අවශ්‍ය බෙහෙත් කෑම ෂාරුක්ට වෙලාවට දෙන්න දීපිකා ගොඩාක් වෙහෙසුනාලු. මේවා නිසා දැන් බොලිවුඩයේ කටකතාවක් පතිරෙනවාලු මේ දෙන්නා අතර ආදර සම්බන්ධයක් තියනවා කියලා.....







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top