Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
06
"බලු වැඩවලටත් හරිගිය හැටි"

"බලු වැඩවලටත් හරිගිය හැටි" - "බලු වැඩවලටත් හරිගිය හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,393 Views


ඇමෙරිකාවේ detroit metropolitan ගුවන් තොටුපලේ පසුගියදා බොහොම අපූරු උත්සවයක් පැවැත්වුනා. ඒ අලුත් විවුර්ත කිරීමක්.නමුත් මේ ගුවන් පතයක්වත්,මගී පර්යන්තයක්වත්  නෙවෙයි.ගුවන් තොටුපලට පැමිණෙන සුනඛයින් සදහා ස්ථාන දෙකක පිහිටි වැසිකිලි පද්ධතියක්"porch potties," කියන නමින් තමයි මේ ස්ථානය  කරලා තියෙන්නේ.  එක් තැනක ස්භාවික තණකොළ සහ අනෙක් තැන කෘතීම තණකොළ යොදාගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්ගේ ගමන් බිමන් වලදී තමන්ගේ සුනඛයින් රැගෙන පැමිණෙන යට පහසුකම් සැලසීමක් විදියට තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. සුනඛයින් මේ තණකොළ බිස්ස පාවිච්චි කලාට පසු සුනඛයා රැගෙන එන පුද්ගලයා මෙහි ඇති බොත්තමක් තද කලාට පසු තණකොළ බිස්සේ එම ස්ථානය ස්වයංක්‍රීයව පිරිසිදු වෙන්න තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ අපූරු ස්ථානය විවුර්ත කිරීම ගුවන් තොටුපල බලධාරීන්ටද අපූරු අත්දැකීමක් උනා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top