Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
05
"ලොව දීර්ඝතම මධු සමය ගතකළ යුවළ"

"ලොව දීර්ඝතම මධු සමය ගතකළ යුවළ" - "ලොව දීර්ඝතම මධු සමය ගතකළ යුවළ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,141 Views

දින 675 ක් මධු සමය ගත කරමින් ලොව දීර්ඝතම මධු සමය ගතකළ යුවළ ලෙසට ඈන් සහ මයික් හොවාඩ් යුවළ වාර්තාවක් තබා තිබේ. මෙම යුවළ මහද්වීප හයක රටවල් 33 ක සංචාරය කරමින් වසර දෙකකට අධික කාලයක් මධුසමය ගතකොට ඇත.
මයික් හොවාඩ් සිය linkedin ගිණුමෙහි තමන්ව හදුන්වා ගෙන ඇත්තේද වෘත්තීමය මධු සමය ගත කරන්නෙකු ලෙසයි.
මෙම යුවළ විවාහ වීමෙන් අනතුරුව ජීවිතය යනු කෙටි කාල සීමාවක් පමණක් බව වටහාගෙන එම කාලය තුළ අත්දැකීම් රාශියක් ලබාගැනීමට ලොව පුරා සංචාරය කොට ඇත.
ඔවුන් දෙදෙනා ඔවුන්ගේ රැකියා වලින් ඉවත්වී ඔවුන්ගේ නිවස බද්දට ලබාදී ඇදුම් ආම්පන්න බෑග් දෙකක දමාගෙන මෙම ගමන ආරම්භකොට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් මෙම ගමන ඉතා අඩු වියදමකින් නිමකොට තිබීමයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top