Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
05
"අධ්‍යක්ෂිකාවක් කිව්වා මාත් එක්ක නිදාගන්න ඕන කියලා,ඉතින් මම...."(video)

"අධ්‍යක්ෂිකාවක් කිව්වා මාත් එක්ක නිදාගන්න ඕන කියලා,ඉතින් මම...."(video) - "අධ්‍යක්ෂිකාවක් කිව්වා මාත් එක්ක නිදාගන්න ඕන කියලා,ඉතින් මම...."(video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,284 Views

අමීර් ඛාන් කියන්නේ අපි හැමෝම ආදරේ කරන සුපිරි බොලිවුඩ් තරුවක් , මේ සැරේ "කොෆි විත් කරන්" වැඩසටහනට එකතු වුනේ අමීර් ඛාන්.මෙහිදී කරනුත් අමීර්ගෙන් අහන්නේ අපට අදහාගන්නවත් අමාරු ප්‍රශ්න.අපි මේ වැඩසටහනේ අමීර් ගෙන් අහපු ප්‍රශ්න කිහිපයක් සහ අමීර්ගේ උත්තර .ටිකක් බලමු. ෂා ගොසිප් තුලින් අපි බලමු අමීර්ගේ මේ කතාවේ ඉතුරු ටික කොහොමද කියලා. වැඩේ කියන්නේ මේ වැඩසටහනට අමීර්ගේ බිරිද කිරනුත් සහභාගී වෙනවා. වීඩියෝ එක පහතින් බලා ගන්න.

කරන් -: ඔයා ගැහැණු දෙදෙනෙක් විවාහ කරගත්තා.මොකක්ද වෙනස?
අමීර්  -: මගේ වෙනස ගැන එයාලගෙන් අහන්න.

කරන් -: ඔයා ගැන ලොකුම කට කතාව මොකක්ද?
අමීර්  -: මමයි ප්‍රීතියි කසාද බන්දා කියපු එක.තව ගොඩාක් ඒවා තියනවා..

කරන් -: ඉන්දියාවේ සරාගිකම නිළිය කව්ද?
අමීර්  -: කන්ගනා

කරන් -: පියෙක්, සැමියෙක්,නළුවෙක්,අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබේ සාර්ථකත්වය කීයද?
අමීර්  -: 50%  

කරන් -: ඔබගේ හැමදෙයක්ම මධ්‍යම  ප්‍රමානයේද?
අමීර්  -: ඔව්

කරන් -: නිදන කාමරේ සාර්ථකත්වයත් 50% ද?
අමීර්  -:  සීරියස්ද අහන්නේ? මම හිතන්නේ 50%ක් විතර.එත් මගේ බිරිද කිරන් නම් කියන්නේ 50%ට වඩා ගොඩාක් වැඩි කියලයි.

කරන් -: ජීවිතේ අරමුණු වෙනස් කලේ කව්ද?
අමීර්  -: මගේ දරුවන්.

කරන් -: චිත්‍රපටයක් කරද්දී අමතක නොවන සිදුවීමක් ...?
අමීර්  -: චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන යුවතියක් ඇවිල්ලා කිව්වා,මට ඔයත් එක්ක නිදා ගන්න ඕන කියලා. ඉතින් මට ඒ තෑග්ග දෙන්න සිද්ධ උනා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top