Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
04
"දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ රන්වීර් සිං අත්අඩංගුවට"

"දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ රන්වීර් සිං අත්අඩංගුවට" - "දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා සහ රන්වීර් සිං අත්අඩංගුවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,684 Views

සුපිරි බොලිවුඩ් නළු නිළියන් වන දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා හා රන්වීර් සිං අත්අඩංගුවට ගන්නැයි ඉන්දිය අධිකරණයක් අද වරෙන්තු නිකුත් කරලා තියනවා.

එම අධිකරණය මේ නියෝගය කළේ, සංජේ ලීලා බන්සාලි නිෂ්පාදනය කල රාම් ලීලා චිත්‍රපටයෙන් හින්දු භක්තිකයින්ගේ ආගමික මනෝභාවයන්ට පිඩාකළ බවට කළ පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුවයි.

ඒ අනුව රාම් ලීලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා හා නළු නිළි පිරිස අත්අඩංගුවට ගෙන ලබන මස 4 වන දා අධිකරණය හමුවට පමුණුවන ලෙස අධිකරණය නියෝග කරලා තියනවා.

චිත්‍රපට‍යේ සංගිතය හා තනු නිර්මාණය කල ක්‍රිෂෝර් ලුල්ලා ද අත්අඩංගුවට ගන්නැයි එම නියෝගයේ සඳහන් කරලා තියනවා.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top