Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
03
"කෙවීන් දීපිකා එක්ක ලූන්ගි ඩාන්ස් දාලා...."

"කෙවීන් දීපිකා එක්ක ලූන්ගි ඩාන්ස් දාලා...." - "කෙවීන් දීපිකා එක්ක ලූන්ගි ඩාන්ස් දාලා...."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,305 Views

බොලිවූඩ් සිනමා සම්මාන රාත්‍රින් අතරින් කාගේත් කතා බහට ලක්වෙන අයිෆා සම්මාන රාත්‍රිය පසුගියදා පැවැත්වූණා.එහිදී ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් පැමිණි ඔස්කා සම්මාන ලාභී 54 හැවැරිදි කෙවින් බොහොම අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා.ඒ නිවේදක ෂයීඩ් කපූර්ගේ ඉල්ලීමක් මත.බොලිවූඩයේ ගිනිසිළුව දීපිකා පදුකෝන් ඒවගේම ෂයිඩ් කපූර් , ෆර්හාන් අක්තාර් සමඟ මෑත කාලීන ජනප්‍රිය ගීතයක් වන චෙන්නයි එක්ස්ප්‍රර්ස් චිත්‍රිපටයේ ලූන්ගී ඩාන්ස් ගීතයට මේ ඔස්කාර් සම්මානලාභී කෙවීන්ට බොහොම අපුරු නර්තනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව උදාවූණා.එහි විඩියෝව පහතින්............


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top