Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
03
"පූනම් පාන්ඩේ වැඩියෙන් නිකන් ඉඳලා පොලිස් අත්අඩංගුවට" (video)

"පූනම් පාන්ඩේ වැඩියෙන් නිකන් ඉඳලා පොලිස් අත්අඩංගුවට" - "පූනම් පාන්ඩේ වැඩියෙන් නිකන් ඉඳලා පොලිස් අත්අඩංගුවට" (video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,409 Views

ඉන්දියාවේ ප‍්‍රකට නිරූපිකාවක හා නිළියක වන පූනාම් පාන්ඬේ ඊයේ 2 සිකුරාදා රාත‍්‍රී මුම්බායි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඇය මුම්බායිහි වීදියක අශ්ලීල ලෙස හැසිරුනේ යන්න ඇයට එරෙහි චෝදනාවයි. මුම්බායිහි මිරා නමැති ප‍්‍රසිද්ධ වීදියේ මහජනතාවට නග්නත්වය විදහා
දක්වමින් නීතියට පටහැණි ලෙස ඇය හැසිරුණ බවත් සාදයකට යාමට සැරසී සිටි ඇය මේ ආකාරයට හැසිරීම නිසා ලැබුණ පැමිණිලි මත අත්අඩංගුවට ගත් බවත් මුම්බායි පොලිසිය පවසනවා. කෙසේ වෙතත් පොලිසියට ගෙන ගොස් අවවාද කිරීමෙන් පසු ඊයේ රාත‍්‍රියේම ඇය නිදහස් කර ඇති බවද ඉන්දියානු සීයි නිවුස් පුවත් වාර්තා දක්වනවා.
පසුගිය ලෝක කුසලාන සමයේ ඉන්දියාව දින්නොත් තමා නිරුවත් වන බව පවසමින් මහත් ආන්දෝලනයක් ඇති කළ මේ නිරූපිකාව පසුව වෙළෙඳ දැන්වීම් සඳහා අත්‍යවශ්‍ය චරිතයක් බවට පත්ව සිටියා.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top