Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
30
"රන්බීර් බදින්න ඕන කියපු ආලියාගෙන් ප්‍රසිද්දියේ අර්ජුන්ට කිස්"18+

"රන්බීර් බදින්න ඕන කියපු ආලියාගෙන් ප්‍රසිද්දියේ අර්ජුන්ට කිස්"18+ - "රන්බීර් බදින්න ඕන කියපු ආලියාගෙන් ප්‍රසිද්දියේ අර්ජුන්ට කිස්"18+Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,172 Views


“2 States” කියන්නේ මේ වන විට බොලිවුඩයේ වැඩියෙන්ම කතා බහට ලක් වන ෆිල්ම් එකයි. මේ ෆිල්ම් 1 තිරගත කරලා  සති දෙකක් යන්නත් කලින් ඉන්දීයානු රුපියල් කෝටී 75 සීමාව පසු කරපු මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගදක්වන්නේ  අලියා බාට් හා අර්ජුන් කපුර්  මේ ෆිල්ම් එක මෙච්චරකල්  ප්‍රසිද්ධ වෙන්න  මේ නළු නිළි යුවළගේ රංඟනය තදින් බලපාලා තියෙනවා.හැබැයි ඒ විතරක්ම නෙවෙයි ෆිල්ම් එක ප්‍රචාරණ වන කාලයේ දී මොවුන් දෙදෙනාගේ සමහර ක්‍රියාකලාපයන් ද මේ චිත්‍රපටය ප්‍රසිද්ධිය වැඩි කරන්න ඉවහල් වෙලා තියෙන හැඩැයි.මොකද එහෙම කියන්නේ මේ ළඟදී දවසක මේ දෙන්නා සුප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකය සහභාගී වෙලා තියෙනවා.ඉතින් ඔය වැඩසටහන අතරතුරේ අලියා බාට් අපි පෙර සදහන් කළ සිනමාපටයේ ප්‍රධාන නළුවා වු අර්ජුන් කපුර්ව සිපගෙන තියෙනවා.මේ දෙන්නේ මේ වගේ රූපවාහිනි මාධ්‍යවල මේ විදියට හැසිරෙන්නේ තමන්ගේ චිත්‍රපටය වැඩි ප්‍රසිද්ධියක් ලබාගන්න බවටයි ඇතමුන් පවසන්නේ. ෂා ගොසිප් තුලින් ඒ ෆොටෝස් පහතින් බලාගන්න පුළුවන්












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top