2,758 Views
බොලිවුඩයේ වැඩිම කතාබහට ලක්වන නළුවන් අතර ඉහලින්ම සිටින සල්මාන් ඛාන් මේ දිනවල තවත් අලුත් කටකතාවක් නිර්මාණය කරගෙන.ඒ බොලිවුඩයේ නැගී එන ජනප්‍රිය නිලි අසීන් සමග.බොලිවුඩ් මාධ්‍යය වාර්තා කරන්නේ අසීන්ට ලැබෙන නිර්මාණ පිටපත් තෝරා දෙනු ලබන්නේ සහ ඊට අනුමැතිය ලබා දෙන්නේ සල්මාන් ඛාන් බවයි. ඒ නිසාම මොවුන් අතර නව ප්‍රේම සම්බන්දතාවක් ඇති බවට බොලිවුඩ් වාර්තා පෙන්වා දෙනවා.