Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
29
"රන්බීර්ගේ හැමදෙයක්ම මාට්ටු"

"රන්බීර්ගේ හැමදෙයක්ම මාට්ටු" - "රන්බීර්ගේ හැමදෙයක්ම මාට්ටු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,121 Views

බොලිවුඩ් පුරවරයේ මෙන්ම බොලිවුඩ් රසිකාවියන්ගේ සිහින කුමෙරෙකු වී සිටින රන්බීර් කපූර්ගේ හැම තොරතුරක්ම ෂා  ගොසිප් තුලින් ඔයාට බලා ගන්න පුළුවන්.
ඉන්දියාවේ පැවැත්වෙන IPL තරග වගේ ෆුට් බෝල් තරගාවලියක් සංවිධානය කරගෙන යන අතර මේ වසර අග වෙනකොට මේ ෆුට් බෝල් තරගාවලිය "ඉන්ඩියන් සුපර් ලීග්" නමින් ආරම්භ වෙනවා. මේ "ඉන්ඩියන් සුපර් ලීග්" සදහා තරග කරවීමට රන්බීර් මුම්බායේ කණ්ඩායමක් මිලට  තියනවා.

 ජනප්‍රිය චිත්‍රපටයක් වූ "SAAWARIYA" ෆිල්ම් එකෙන් තමයි රන්බීර් මුලින්ම සිනමාවට ප්‍රවිෂ්ට වුනේ

නමුත් බොහෝ දෙනෙක් රන්බීර්ගේ සීයා ,ආච්චි-අම්මා,තාත්තා වගේම එයාගේ සහෝදරියත් දෙකලා නෙත්තම් අද ෂා ගොසිප් තුලින් බලාගන්න පුළුවන් මෙයාල හෙමෝම.
ඒ විතරක් නෙවේ රන්බීර්ගේ හිටපු පෙම්වතියන් වන, සෝනම් කපූර්,දීපිකා පදුකොනි,මේ වෙනකොට රන්බීර් සමග අමානාපකම් අත්හැරලා කියලත් ආරංචි.
ඒ වගේම කත්රිනා කයිෆ් සමග පදිංචිය සදහා අලුත් නිවාසයක් සොයන අතර කත්රිනා රන්බීර්ගේ ආච්චි හමුවී  තිබෙනවා.

පහතින් ඔයාට මේ ෆොටෝස් බලාගන්න පුළුවන්

රන්බීර්ගේ සීයා රාජ් කපූර්  සහ ආච්චි ක්‍රිෂ්ණා කපූර්

රන්බීර්ගේ පියා රිෂි කපූර්

රන්බීර්ගේ මව නීතු සිං

රන්බීර්ගේ මව සහ පියා විවාහා වූ දවස

රන්බීර්ගේ සහෝදරිය Riddhima Kapoor

රන්බීර්ගේ පවුල

රන්බීර් සිනමාවට ප්‍රවිෂ්ට වූ "SAAWARIYA" ෆිල්ම් එකෙන්......

 "SAAWARIYA" ෆිල්ම් එකෙන් අනතුරුව රන්බීර්ගේ පළමු පෙම්වතිය වූ අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්

 රන්බීර්ගේ දෙවන පෙම්වතිය දීපිකා පදුකොනි

 රන්බීර්  විවාහා වීමට සුදානම්වන පෙම්වතිය කත්‍රිනා කයිෆ්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top