Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
29
"ශිල්පා ෂෙට්ටි සිප ගත් රිචර්ඩ්ට ප්‍රංශ කතක් රැවටිලා(video)"

"ශිල්පා ෂෙට්ටි සිප ගත් රිචර්ඩ්ට ප්‍රංශ කතක් රැවටිලා(video)" - "ශිල්පා ෂෙට්ටි සිප ගත් රිචර්ඩ්ට ප්‍රංශ කතක් රැවටිලා(video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,842 Views

ප්‍රංශ ජාතික කාන්තාවක් සුපිරි හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර් (Richard Gere) යාචකයෙකු යැයි සිතා පීට්සා එකක් හිඟමන් වශයෙන් දීලා තියනවා කියලා   නිව්යෝර්ක් වලින් ආරංචි වෙනවා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ , නවතම චිත්‍රපටයක් වන “Time Out of Mind” රූගත කිරීම් අතරතුර.

එහිදී වැරහැලි ඇඳගෙන  යාචකයෙකු වගේ  නිව්යෝර්ක් නගරයේ ඇවිදිමින් සිටි හොලිවුඩ් නළු රිචර්ඩ් ගියර්ට  අදාළ සංචාරක කාන්තාව අසල  පිහිටි පීට්සා අලෙවිසලකින් පීට්සා එකක් අරන් දීලා තියනවා.

 පීට්සා එක දීලා  ඇය එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්තේ, තමන් හිඟමන් දුන් පුද්ගලයා ලෝක ප්‍රකට නළුවෙකු වන රිචර්ඩ් ගියර් බවවත් දන්නේ නැතුව.

පසුව ඇය මාධ්‍යයක පළවූ පුවතක තිබූ ෆොටෝ එකක් මගින් තමා මේක දැනගෙන තියෙන්නේ.

ඒ ඇසූ තමන් අතිශයින් පුදුමයට  පත් වූ බව කැරයින් වැල්නායි නමැති 42 හැවිරිදි එම ප්‍රංශ ජාතික කාන්තාව මාධ්‍යට කියලා තියනවා

රිචර්ඩ් ගියර් අතිශයින් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූයේ, උත්සවයක් පැවැත්වෙමින් තිබියදී වේදිකාව මත සිටි බොලිවුඩ් නිළි ෂිල්පා ශෙට්ටි සිප ගැනීම හේතුවෙනි.

ඒ වීඩියෝව සහ ෆොටෝස් පහතින් බලා ගන්න ෂා ගොසිප් තුලින් මෙන්න ඔයාට චාන්ස් එක...

























ඒ වීඩියෝව මෙන්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top