Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
28
"දීපිකාට තනියම වොෂ් රූම් යන්න බැහැලු"

"දීපිකාට තනියම වොෂ් රූම් යන්න බැහැලු" - "දීපිකාට තනියම වොෂ් රූම් යන්න බැහැලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,158 Views




දීපිකා පදුකොනි ලබාගෙන ඇති ජනප්‍රියත්වයත් සමග ඇය යන එන හැමතැනකම ඇයට

ප්‍රේක්ෂකයන්ගෙන් බොහෝ  ප්‍රතිචාර ලැබෙනවා. නිසා ඒ ඔස්සේ සමහර වෙලාවට දීපිකාට කරදර

ඇතිවීමටද ඉඩ ඇතිනිසා ඇය පවුද්ගලික ආරක්ෂකන් සේවයට ගෙන තිබෙනවා.
පසුගියදා මොම්බායේ තිබු උත්සවයකදී දීපිකාට වොෂ් රූම් යාමට ඇතිවූ අවශ්‍යතාවක් මත ඒ පිටුපස

ඇගේ  පවුද්ගලික ආරක්ෂක නිලධාරියාද ඈත් සමග වොෂ් රූම් එකට ඇතුළු වී තිබෙනවා.එහිදී  වොෂ්

රූම්  එකේ තවත් තරුණියක් සිට ඇතී අතර ඒ තරුනියද ඇතුලට දමා ආරක්ෂාව සදහා දොර වසා ඇත.

එහිදී මේ තරුණිය බය වී කෑ ගැසීම නිසා  කලබලයක් ඇති වී තිබෙනවා. කොහොමටත් දීපිකා

මෙවැනි ගමනක් උවත් තනිවම යාමට බය අතර මීට පෙරද රන්වීර් සිං සමග හෝටලයක වොෂ් රූම්

එකකට ගිය සිද්දියක් වාර්තා උනා.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top