Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
28
"ෆර්හාන් සහ දීපිකා හොදම දෙන්නා වෙයි-2014 අයිෆා"

"ෆර්හාන් සහ දීපිකා හොදම දෙන්නා වෙයි-2014 අයිෆා" - "ෆර්හාන් සහ දීපිකා හොදම දෙන්නා වෙයි-2014 අයිෆා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,934 Views

බාග් මිල්කා බාග් 2014 අයිෆා සම්මාන උළෙලේ හොදම film එක වෙලා.



අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ තම්පා‍බේහි පැවැති අයිෆා සම්මාන උළෙලේදි හොදම නළුවාට හිමි සම්මානය දිනා
ගත්තේ බාග් මිල්කා බාග් චිත්‍රපට‍යේ රගපෑ ෆර්හාන් අක්තාර්ට.

හොදම නිළියට හිමි සම්මානය චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටයේ රගපෑ දීපිකා පදුකොන්ට ලැබුනා .

හොදම සහාය නිළියට හිමි සම්මානය බාග් මිල්කා බාග් චිත්‍රපටයේ රගපෑ ප්‍රකට නිලි දිව්‍යා දත්තාට.

හොදම සහාය නළුවටෙ හිමි සම්මානය යේ ජවානි හේ දිවානි  චිත්‍රපට‍යේ රගපෑ ආදිත්‍ය රෝයි  දිනා ගත්තා.

හොදම තිර පිටපතට හිමි සම්මානය බාග් මිල්කා බාග්  චිත්‍රපටයේ තිරපිටපත වෙනුවෙන් ප්‍රසූන් ජෝසිට.

ජයග්‍රාහකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව ෂා ගොසිප් තුලින් පහතින් බලාගන්න.



Best Film: Bhaag Milkha Bhaag
Best Director: Rakeysh Omprakash Mehra for Bhaag Milkha Bhaag
Best Actor: Farhan Akhtar for Bhaag Milkha Bhaag
Best Actress: Deepika Padukone for Chennai Express
Best Entertainer of the Year: Deepika Padukone
Best Debutant: Dhanush for Raanjhanaa
Best Supporting Actress: Divya Dutta for Bhaag Milkha Bhaag
Best Supporting Actor: Aditya Roy Kaur for Yeh Jawani Hai Deewani
Best Male Playback Singer: Arijit Singh for Tum Hi Ho from Aashiqui 2
Best Female Playback Singer: Shreya Ghoshal for Tum Hi Ho from Aashiqui 2
Best Lyrics Writer: Mithoon for Tum Hi Ho from Aashiqui 2
Best Story: Prashoon Joshi for Bhaag Milkha Bhaag
Best Performance in a Comic Role: Arshad Warsi for Jolly LLB
Best Performance in Negative Role: Rishi Kapoor for D Day
Outstanding Contribution to Indian Cinema: Shatrughan Sinha
Best Cinematography: Binod Pradhan for Bhaag Milkha Bhaag
Best Screenplay: Prasoon Joshi for Bhaag Milkha Bhaag
Best Dialogue: Prasoon Joshi for Bhaag Milkha Bhaag
Best Editing: P S Bharti for Bhaag Milkha Bhaag
Best Production Design: Wasiq Khan for Goliyon Ki Rasleela- Ramleela
Best Choreography: Remo D’souza for Yeh Jawaani Hai Deewani
Best Action: Sham Kaushal & Tony Ching Siu Tung for Krrish 3
Best Sound Design: Nakul Kamte for Bhaag Milkha Bhaag
Best Song Recording: Vinod Verma for Lungi Dance
Best Sound Mixing: Anup Dev for Chennai Express, Debajit Changmai for Bhaag Milkha Bhaag
Best Background Score: Shankar-Ehsaan- Loy for Bhaag Milkha Bhaag
Best Special Effects: Keitan Yadav & Haresh Hingorani – Red Chillies VFX
Best Costume Designing: Dolly Ahluwalia for Bhaag Milkha Bhaag
Best Make-up: Vikram Gaikwad for Bhaag Milkha Bhaag












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top