Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
27
"නිරුපිකාව දුෂණය කෙරු බොලිවුඩ් නළුවා අත්අඩංගුවට"

"නිරුපිකාව දුෂණය කෙරු බොලිවුඩ් නළුවා අත්අඩංගුවට" - "නිරුපිකාව දුෂණය කෙරු බොලිවුඩ් නළුවා අත්අඩංගුවට"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,623 Views

නිරූපිකාවකට පහර දී ඇය දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොලිවුඩ් නළු ඉන්දෙර් කුමාර් සාරෆ් අත්අඩංගුවට අරන් තියනවා

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ  ෆිල්ම් එකකට චාන්ස් එකක්  ලබා දෙන බව පවසමින් අදාළ නිරූපිකාව රවටා ඉන්දෙර් කුමාර් ඇය දූෂණය කර ඇති බවයි..

පසුගිය දවසක  ඉන්දෙර් කුමාර් අදාළ නිරුපිකාව නගරාසන්නව පිහිටි ඔහුගේ නිවසට ගෙන්වා ඇති අතර එහිදී ඔහු ඇයට මත්පැන් බෝතලයකින් දමා ගැසූ බවට ද ඇය පොලීසියට පැමිණිලි කර ඇත.

ඉන්දෙර් කුමාර් අදාළ නිරූපිකාවගේ සිරුර දුම්වැටියකින් පුළුස්සා ඇති බවත් ඒ බව සානාථ කෙරෙන තුවාල ඇයගේ සිරුරේ දක්නට ඇති බවත් පොලීසිය කියනවා

සිද්ධියෙන් පසු ඉන්දෙර් කුමාර් නිරුපිකාවට නිවසින් පිටව යාමට ඉඩ දීලා නෑ එත්,  ඇය කෙසේ හෝ උපක්‍රමශීලිව නිවසින් ඉවතට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරලා තියනවා

මේ සිද්දියට කලින් කුමාර් සහ ඔහුගේ බිරිඳ වන පල්ලවි අතර වර්සෝවාහි පිහිටි පල්ලවී ජීවත් වන  නිවසේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවත් පොලීසිය කියනවා

එහිදී පල්ලවි  වර්සෝවා පොලිස් ස්ථානයට ගොස් සිය සැමියා වෙනත් කාන්තාවක සමග සම්බන්ධතාවක් පවත්වන බවට  පැමිණිල්ලක්  කරලා තියනවා.

පසුව අදාළ නළුවා ද පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර එහිදී පොලීසිය මැදිහත්ව ගැටලුව සමතයකට පත් කර දෙදෙනා නැවත නිවස් වෙත හරවා යවා ඇත.

මෙම සිද්ධියෙන් පසු අදාළ නළුවා ඒ පිළිබඳ සාකච්ඡා කර ගැනීම සඳහා 23 හැවිරිදි නිරුපිකාව නිවසට කැඳවා ඇති බවත් එහිදී ඇය අදාළ සිද්ධියට මුහුණ පා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියනවා

අත්අඩංගුවට පත් කුමාර් වෝන්ටඩ්, මා තුජේ සලාම්, කිලාඩියොන් කා කිලාඩි, බාගි, මසුම් ඇතුළු චිත්‍රපට  රැසකට රංගනයෙන් දායකවෙලා තියනවා






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top