Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
27
"ආදිත්‍ය ගෑනු පෙරේතයෙක්ලු - ශාරධා කියයි."

"ආදිත්‍ය ගෑනු පෙරේතයෙක්ලු - ශාරධා කියයි." - "ආදිත්‍ය ගෑනු පෙරේතයෙක්ලු - ශාරධා කියයි."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,496 Views


ආශිකි 2 ෆිල්ම් එකේ අපි හැමෝම ආදරේ කරන ආදිත්‍ය රෝයි කපූර් ගැන අමුතුම කතාවක් බොලිවුඩ් වලින් අපට උණු උණුවෙම ආරංචි උනා. ඒ ආශිකි 2 ෆිල්ම් එකේම අදිත්‍යගේ සහකාරිය විදියට රග පාන ශාරධා  කපූර්ගෙන්. ඇය පසුගිය දවසක "කොෆි විත් කරන ජොහාර්" වැඩසටහනට සහභාගී වුනාට පස්සේ තමා මේ කතාව කියලා තියෙන්නේ.

කරන් -;  මොකද ඔබ හිතන්නේ ආදිත්යට තියන ස්ත්‍රී ආකර්ෂණය ගැන?
ශාරධා-;  මම හිතන්නේ ඔහු හරි පෙරේතයි එකට.ඔහු එකෙන් ගොඩක් වින්දනයක් ලබනවා.
කරන් -; ඔබ මොකද හිතන්නේ ආදිත්‍ය ගැන , මෝඩද? සරාගිකද? පිස්සුද? ප්‍රිතිමත්ද ?
ශාරධා-; මම හිතන්නේ ඔහු ටිකක් පිස්සු විනෝදකාමී,සැහැල්ලු චරිතයක් ඒ වගේම ඇත්තටම හුගාක් සරාගික පෙනුමක් ඔහුට තියනවා

මේ විදියට තමා   "කොෆි විත් කරන ජොහාර්" වැඩසටහනේ ශාරධා ආදිත්‍ය ගැන කිව්වේ
















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top