Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
26
"මේ තනිකඩයෙකුගේ පැය දෙකක් නෙවෙයි..සුපිරි තනිකඩයෙකුගේ පෙම් හබයක්.."

"මේ තනිකඩයෙකුගේ පැය දෙකක් නෙවෙයි..සුපිරි තනිකඩයෙකුගේ පෙම් හබයක්.." - "මේ තනිකඩයෙකුගේ පැය දෙකක් නෙවෙයි..සුපිරි තනිකඩයෙකුගේ පෙම් හබයක්.."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,445 Views

බොලිවුඩ් පුරවරයේ වැඩිපුරම කතාබහට ලක්වෙන තනිකඩයා බවට පත්ව ඇත්තේ සල්මන් ඛාන්ය. වරින්වර විවිධ නිළියන් සමග ඔහුගේ සම්බන්ධකම් පැවතුණි. මෑතදීම ඔහුගේ නම කියැවුණේ ඩේසි ෂා සහ ලූලියා වැන්ටූර් සමගය. ඔහු පෙම් කළ සමහර නිළියන් විවාහ වී දරු සුරතල් ද බලන නමුත් සල්මන් අදටත් තනිකඩය.ඔහුගේ පියා සලීම් ඛාන් පුතුගේ තනිකඩ බව ගැන දරන්නේ මෙවන් අදහසකි. "අපිට ජීවිතේ අවස්ථා පාලනය කරන්න පුළුවන් කමක් නෑ...ඒක රඳා පවතින්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ...මම එයාගෙ හඳහන බැලෙව්වා...නක්ෂත්‍ර කාරයෝ කියන්නෙ එයාට තියෙන්නේ සාමාන්‍ය ජීවන රටාවක් නෙමෙයි කියලා....ජීවිතේ හුඟාක් නැගීම් බැසීම් ගැන කිව්වත් විවාහය ගැනනම් මුකුත්ම කියන්නෙ නෑ...." සල්මන්ගේ විවාහය පිළිබඳව ඔහුගේ පියාටවත් නක්ෂත්‍රකරුවන්ටවත් යමක් කිවනොහැකි නම් ඒ ගැන දන්නේ දෙවියන් වහන්සේම පමණක් විය යුතුය.










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top