Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
26
"මිෂෙල් ඔබාමාත් රඟපෑමට....."

"මිෂෙල් ඔබාමාත් රඟපෑමට....." - "මිෂෙල් ඔබාමාත් රඟපෑමට....."Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,555 Views

රටේ ජනාධිපති ආර්යාව රංගන ශිල්පිනියක වුවහොත් හැමදෙනාම ඒ පිළිබඳව කතා බහ කරන්නේ එය සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් වන නිසාය.එහෙත් ඇමරිකාවේ පළමු කාන්තාව මිෂෙල් ඔබාමා අභියෝගවලට හෝ විවේචනවලට බියක් දක්වන කාන්තාවක් නොවේ.එම නිසාම ඇය ඇමෙරිකානු සංගීතමය නාට්‍ය මාලාවක් වන නාෂ්විල් හි ඊළඟ කතාංගයේ ගරු රඟපෑමකට එකඟත්වය පළක් කොට තිබේ.ඇය එහි කෙටි විචිත්‍ර රංගනයක යෙදෙන්නේ ඇගේම චරිතය වෙනුවෙන් වීම විශේෂත්වයකි. කාල වර්ණ හිසකෙස් සහිත 50 හැවිරිදි මේ සුරූපිනිය දරුවන් දෙදෙනෙකුගේ මවකි. කැමරාව ඉදිරියේ පෙනී සිටින්නට තමා තුළ කිසිදු බියක් සැකක් නොමැති බව ඇය කියන්නේ විශ්වාසයෙන් යුතුවය.

"කළු වුනත්, සුදු වුනත් තමන්ගේ පෙනුම ගැන සතුටු වෙන්න ශක්තිය කාන්තාවන්ට තියෙන්න ඕන.... අනිත් එක කවදාවත් මට බෑ කියන වචනෙ කියන්න එපා... තමන් කැමති දෙයක් කරන්න කාන්තාවන්ට නිදහස තියෙන්න ඕන..." මිෂෙල් ඔබාම කියයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top