3,273 Views
ආදරවන්තයන්ගේ මාසය වෙනුවෙන් ඉන්දියාව පුරා පැවති සමීක්ෂණයකින් ඉන්දීයාවේ ගැලපෙනම ආදරවන්තයන් ලෙස බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සහ කාජල් තේරී පත් වී තිබෙනවා. බොලිවුඩ් සිනමා විචාරකයින් පවසන්නේ කොතරම් නව සිනමා නිර්මාණ බිහිවූවත් තවමත් ශාරුක සහ කාජල් රඟපෑ සිනමා නිර්මාණ වලට ඇත්තේ ඉහල ඉල්ලුමක් බවයි.
ශාරුක් - කාජල් රඟපෑ සිනමා නිර්මාණ අතරින් ඉහල අවධානයක් දිනාගත් ගීත නිර්මාණ 10