2,765 Views
මෝස්තර නිර්මාණ ශිල්පියෙක් හැටියට සාර්ථක වෙලා හිටපු ජෝන් ඒබ‍්‍රහම් බොලිවුඞ් තරුවක් හැටියට සියයට සියයක් සාර්ථකද?
කරීනා කපූර් නම් කියන්නේ ජෝන්ගේ ඇඟ විතරයි රඟපාන්න බෑ කියලා. ඇය කියන විදිහට මූණෙ ඉරියව්වලින් හැඟීම් පෙන්නන්න ඔහු දන්නෙම නෑලූ. ඒ හින්දා කවදාවත් ජෝන් ඒබ‍්‍රහම් එක්ක මම රඟපාන්නෑ කියලායි කරීනා කපූර් කියන්නේ. හැබැයි මොනවා වුණත්, තරුණයො අතරෙ නම් ඔහු සෑහෙන ජනපි‍්‍රයයි. ගොඩක් අය උත්සාහ කරනවා ජෝන් වගේ ඇඟ හදාගන්න. කොහොමත් ඉතින් ජනපි‍්‍රය වෙන්න දක්ෂ වෙන්නම ඕන්නෑනේ.