Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
25
"කරීනා අලුත් මාලිගාවක"

"කරීනා අලුත් මාලිගාවක" - "කරීනා අලුත් මාලිගාවක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,820 Views

කරීනත් සායිෆ් අලිඛානුත් විවාහ වී වසර 2ක් වුවද , ගේ දොර ගැන යම් තරමකට හෝ සිතන්නට කරීනාට කාලය ලැබී ඇත්තේ දැන්ය.
‘සිංහම් 2’ film එක සහ දැන්වීම් රූගත කිරීම් අතරවාරයේ  විරාමයෙන් කරීනාඇයගේ නැන්දම්මා  ෂර්මිලා තාගෝර් සමඟ එක් වී දෙදෙනාගේ කැමැත්තට ගෙදර අලුත් තැනක් කිරීමට සුදානම් වේ. එහි ඇති නිදන කාමර ගණන දහයකි. පතාවුදි මාළිගයට වඩාත් ගාම්භීර පෙනුමක් ලබාදීමට ඇයට ලැබී තිබුණේ දෙදිනක සුළු කාලයක් පමණි.
කරීනගේ මේ ක්‍රියාවට අයගේ නෑනා  සෝහා අලිඛාන්ගෙන් (සායිෆ්ගේ නංගි)පැසසුම් නිරතුරුවම හිමි වෙයි. කරීනා ද ඇයට සලකන්නේ ද නෑනාට වගේ  නෙවෙයි .
පතාවුදි නිවෙසේ නෑනණ්ඩියන් අතර කෙතරම් සමීප මිත්‍රත්වයක් තිබුණ ද, කතා කරන මාතෘකා සම්බන්ධව නීතියක් ද තිබේ. ඒ බොලිවුඩය ගැනත්, තරු ගැනත් කතා නොකිරීමට පනවා ඇති නීතියයි.
විවාහය නිසා කරීනාගේ පෙර ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැත. සායිෆ් ද තවමත් නොවෙනස්ය. මේ තත්ත්වය දිගටම පවතීවායි කරීනා නිතරතම ප්‍රාර්ථනා කරනවාලු. මාධ්‍ය හා රසිකයන් විවාහයෙන් පසු සිදු වූ වෙනස ගැන අහද්දී කරීනා දැඩි අපහසුතාවකට පත් වන්නේ නොවෙනස් බව නිසාමයි. ආදරයටත්, වෘත්තියටත් කරීනා මෙන්ම සායිෆ් ද එකසේ ආදරය  කරනවා





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top