Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
24
"ජැක් කලිස්ගේ හොර love එක අතේ මට්ටු"

"ජැක් කලිස්ගේ හොර love එක අතේ මට්ටු" - "ජැක් කලිස්ගේ හොර love එක අතේ මට්ටු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,287 Views

අයිපීඑල් තරගාවලිය අතරතුර ඩුබායිහිදී හෙළි වූ ජැක් කලිස්ගේ නවතම පේ‍්‍රම වෘත්තාන්තය ගැන දැන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ පිළිබඳව ඔහු සිය පෞද්ගලික ට්විටර් පිටුවෙහි සඳහන් කර ඇත.
එහි දැක්වෙන්නේ, සිය නවතම පෙම්වතිය වන දකුණු අප‍්‍රිකාවේ
ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනියක වන කිම් රිවලන්ඞ් සමග කාන්තාර ප‍්‍රදේශයක ගත් photo
අයිපීඑල් තරගාවලිය සඳහා සහභාගි වීමට ඩුබායිහි රැුඳී සිටියදී ය.
කිම් රිවලන්ඞ් යනු 2011 වසරේ දකුණු අප‍්‍රිකාවේ රූ රැුජිණ ලෙස කිරුළු පැළඳි නිරූපණ ශිල්පිනියකි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top